සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 9th, 2019

පරිපාලන නිලධාරීන් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි ..

Podu Jana Peramuna ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලුම නිලධාරීන් ඉල්ලීම් කීපයක් මුල්කරගෙන හෙටත් (10) අනිද්දාත් (11) දින දෙකේ අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කිරිමෙන් වැළකී සිටින බව එම සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කළේ වත්මන් ආණ්ඩුව – අගමැති ..

Podu Jana Peramunaනිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කළ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත රක්ෂිත බන්ධනාගාරයට ..

Podu Jana Peramuna නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත මෙම මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිසම සහ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramuna ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ තීරණ ගැනීම සඳහා මැතිවරණ කොමිසම සහ නිලධාරීන් අතර අද (09) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප.ය නොමැති වුවත් ගෝඨාභය මහතා ජයගන්නවා – ශෙහාන් සේමසිංහ

Podu Jana Peramunaශ්‍රි  ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නොවුණද ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව පාසල් ගොඩනැඟිලි 500 ක් සිසු අයිතියට ..

Podu Jana Peramunaඅධ්‍යාපන අමාත්‍යංශය මගින් කි‍්‍රයාත්මක ළඟම පාසල හොඳම පාසලවැඩසටහනේ 03වන අදියර යටතේ නව පාසල් ගොඩනැගිලි 500ක් අද (09) සිසු අයිතියට පත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඖෂධ මිල අඩු කිරීම තුළින් ජනතාවට මිලියන 4400ක ප්‍රතිලාභයක් ලැබෙනවා – රාජිත සේනාරත්න ..

Podu Jana Peramuna ඇතැම් වෛද්‍යවරුන් තමන් සමඟ ගැටුම් ඇති කර ගන්නේ ඔවුන්ට ඖෂධ සමාගම් හරහා ලැබෙන කොමිස් මුදල් නැවැත්වීමට කටයුතු කළ නිසා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට