සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 10th, 2019

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ලබන 16 දක්වා රක්ෂිත බන්ධගාරගත කෙරේ…

Podu Jana Peramuna සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය අද (10) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද …

Podu Jana Peramuna විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ නව සන්ධානයේ තනතුරු සහ ලකුණ පිළිබඳ සාකච්ඡාවක් අද (10) දින පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් දින දෙකක් ලෙඩවේ…

Podu Jana Peramuna සියලූ රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් අද (10) දින අසනීප නිවාඩු වාර්තා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති බව පෙනේ , අමාත්‍ය සජිත් යාපනයේදී පවසයි…

Podu Jana Peramuna ප්‍රජාතන්ත්‍රවාදය නුහුරු අයට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ අර්බුදයක් ඇති බව පෙනී ගිය ද පක්ෂය තුළ ඇත්තේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප අපේක්ෂකයා තේරීමේ විශේෂ සාකච්ඡාවක් අද දිනයේදීත්…

Podu Jana Peramuna එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සදහා පසුගිය (06) දින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුවද එය ස්ථිර විශදුමකින් තොරව පසුගිය (08) වන දිනට කල් ගිය අතර යලිත් එම සාකච්ඡාව අද (10) වන දිනට කල් දැමීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිලට කුමක් සිදුවේද….?

Podu Jana Peramunaලෝක වෙළදපොලේ තෙල් මිලට සමගාමීව මෙරට ඉන්ධන මිලද සන්ශෝධනය විය යුතු බැවින් වත්මන් ආණ්ඩුව විසින් සෑම මසකම ක්‍රියාත්මක වන පරිදි හදුන්වා දෙන ලද ඉන්ධන මිල සූත‍්‍රය අද (10) දිනයේදී ද සන්ශෝධනය වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට