සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 13th, 2019

ඉල්ලීම් වලට විසදුම් නැත්තම් අඛණ්ඩ වර්ජනයක්, ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් අනතුරු අගවයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිරිගු පිටි මිල යළි ඉහළට? අවසන් තීරණය ලබන 17 වනදා..

Podu Jana Peramunaතිරිගු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් කරන ලද ඉල්ලීම පිළිබද ලබන 17 වනදා ජීවන වියදම් කමිටුව විසින් අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට..

Podu Jana Peramunaමෙම දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබිනර පුර ප‍සළොස්වක පොහොය දිනය අද (13) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිව තිබෙන වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට