සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 14th, 2019

සජිත් පේ‍්‍රමදාස සහ සුළු දේශපාලන පක්ෂ අතර අද විශේෂ හමුවක්..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ සුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද (14) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා සාර්ථක කරගැනීමට නම් පොදුජන පෙරමුණ නම්‍යශීලිව කටයුතු කළයුතුයි – පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර

Podu Jana Peramunaනව සන්ධානයක් සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡා සාර්ථක කරගැනීමට නම් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නම්‍යශීලිව කටයුතු කළයුතුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වය තවදුරටත්..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ පවතින වැසි තත්ත්වය ඉදිරි කාලය තුළත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු විටෙක එක්වන්නේ නෑ – අමාත්‍ය පී. හැරිසන්

Podu Jana Peramunaකිසිවිටෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් නොවන බව අමාත්‍ය පී. හැරිසන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා කිලෝ 30 ක් සමග වැල්ලම්පිටියේදී සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝ 30 යි ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට