සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 16th, 2019

අනිද්දා දීපව්‍යාප්ත වර්ජනයක් දියත් කරනවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaරජය විසින් සකස් කර ඇති රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව හෙට (17) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් අනිද්දා (18) සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංඟා රැසක ජල මට්ටම් අවදානමේ..

Podu Jana Peramunaප‍්‍රදේශ රැසකට මේ වන විටත් ඇදහැලෙන තද වැසි හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලූ ඔයේ ජලමට්ටම අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විරෝධතා පා ගමනක් නිසා කොළඹ ලෝටස් මාර්ගය වසා දැමෙයි..

Podu Jana Peramunaවිරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු හයදෙනාට ඇප..

Podu Jana Peramunaමියගිය පුද්ගල සිරුරක් බලහත්කාරයෙන් භූමදාන කිරීම උත්සහ කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පුද්ගලයින් සයදෙනා රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප 2ක් මත මුදාහරින්නැයි අධිකරණය විසින් නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හෙට විශේෂ හමුවක්..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හෙට (17) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ ගොඩනැඟිල්ල යොදාගන්නැයි තමන් උපදෙස් ලබාදුන්නේ නෑ – අගමැති රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaතමන් විසින් කිසිදු විටෙකත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ල යොදාගන්නැයි උපදෙස් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාතේ පාසල් වසා ඇතැයි පළවන අසත්‍යයි – උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්

Podu Jana Peramunaඋතුරු පළාතේ පාසල් අද (16) දින නොපැවෙත්වෙන බවට පළවන වාර්තා අසත්‍ය බවත් එවැනි ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි මැතිවරණ සදහා සීනුව ලකුණ අතැහැර වෙනත් ලකුණකින් තරග කරනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaජාතික ජන බලවේගය, සංවිධාන රැසක එකතුවෙන් පිහිටුවා ගන්නා ලද්දක් නිසා ඉදිරි ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරග කරන ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජනතාව මෙන්ම දේශපාලකයින්ද රටේ පවතින පොදු නීතියට යටත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaමහජනතාව මෙන්ම දේශපාලකයින්ද රටේ පවතින පොදු නීතියට යටත් වන්නන් බවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හංවැල්ලේ වෙඩි තැබීම අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක්..

Podu Jana Peramunaහංවැල්ල, ඇඹුල්ගම දී ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට