සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 20th, 2019

නීති විරෝධී ලෙස සිදුකරන පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයේ පත්වීම වහා අත්හිටුවන්න..

Podu Jana Peramunaජනාධිපතිවරණයක් සඳහා දින නියමකොට තිබියදී රජයේ කිසිදු පත්වීමක් ලබාදිය නොහැකිය යන පොදු තීන්දුව කඩ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයට යම් පුද්ගලයෙකු පත්කිරීමට උත්සහ කරමින් සිටින බව ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඇරඹෙයි..

Podu Jana Peramuna21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී අද (20) පෙරවරු 09.00 ට ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය සදහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද (20) ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමෘද්ධි කළමනාකරණ නිලධාරීන් විරෝධතාවයක, පාර්ලිමේන්තුව අවට රථවාහන තදබදයක්..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සමෘද්ධි කළමනාකරණ නිලධාරීන් විසින් දියත් කර ඇති විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පූජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට ඇප දුන් තීන්දුවට එරෙහි පෙත්සමේ තීන්දුව ඔක්තෝම්බර් 09 වනදා..

Podu Jana Peramunaපොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇප මත මුදා හරිමින් ලබාදෙන ලද අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමේ තීන්දුව ලබන ඔක්තෝබර් 09 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (20) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව ජනපතිගෙන් කරුණු විමසයි..?

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මස්කෙළිය, ස්ට්‍රොක්හොම් වතුයායේ නිවාස පේළියක ගින්නක්, නිවාස 16 ක් විනාශයි..

Podu Jana Peramunaමස්කෙළිය, ස්ට්‍රොක්හොම් වතුයායේ කොටසක වතු නිවාස පේළියක අද (20) පෙරවරුවේ හටගත් ගින්නකින් එම නිවාස 16 ක් සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaසංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට