සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 23rd, 2019

මස්කෙළිය තේ වතු දෙකක වතු කම්කරුවන්ට බඹර ප්‍රහාරයක්, 20 ක් රෝහලේ..

Podu Jana Peramunaමස්කෙළිය, ගවරවිල සහ සාමිමලේ යන තේ වතුවල තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර මේ හේතුවෙන් වතු කම්කරුවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිසිවෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත්කරන්නැයි ඉල්ලා ලිපියක් යොමුකළේ නෑ – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaහිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත්කරන්න යැයි ඉල්ලමින් තමන් කිසිවිටෙක ලිපියක් යොමුකර නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළු සහ ගිං ගංගා වල ජල මට්ටම් ඉහළට, මාතර මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාතර දිස්ත‍්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් අසනීප නිවාඩු වාර්තා කිරීමෙන් ආයතන රැසක කටයුතු අඩාලයි..

Podu Jana Peramunaසිය දීමනා සහ වැටුප් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 28 ක සාමාජිකයින් අද (23) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාස රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සොයන ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණෙයි..

Podu Jana Peramunaප්‍රකාශයක් ලබාදීම සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආබාධිත රණවිරු විරෝධතාවය අඛණ්ඩව..

Podu Jana Peramunaවැටුප් ඇතුළු ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතාවය අද (23) දිනයේදීත් ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 08 දෙනා නිදහස්..

Podu Jana Peramunaපාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් ලෙස නම් කරන ලද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු නිදහස් කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා වැඩ අඩාලවී ජනතාව නොසන්සුන් වෙයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..

Podu Jana Peramunaවෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීම නිස‍ා විවිධ කාර්යයන් සිදුකරගැනීම සදහා එහි පැමිණ සිටින මහජනතාව නොසන්සුන්තාවටකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට