සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 24th, 2019

උසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණය අද, වැස්සෙන් බාධා වුනොත් දැනුම්දීමට දුරකථන අංකයක්..

Podu Jana Peramunaඋසස් පෙළ සෞන්දර්ය ප‍්‍රායෝගික පරීක්‍ෂණය අද (24) දිනයේ සිට ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා – පාකිස්ථාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (24) දින අළුයම පාකිස්ථානය බලා පිටත්ව ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා නුදුරු දිනයේදීම නම් කරනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ඉතා කඩිනමින් පත් කිරීමට පියවර ගන්නා බව එම පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ කමිටුව අද රැස්වේ…

Podu Jana Peramunaපසුගිය දින මෙරට දේවස්ථාන අළලා සිදුකරන ලද ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර තමන් වෙන කරුණු ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් පසුගිය සිකුරාදා දින විශේෂ තේරීම් කාරක සභාවක් නම් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධික වර්ෂාව හේතුවෙන් දකුණේ පාසල් දෙදිනක් වැසේ…

Podu Jana Peramunaමේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බැවින් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කයේ සියලූ පාසල් අද (24) සහ හෙට (25) වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රථම වතාවට අද රාජිත ජනාධිපති කොමිසම හමුවට …

Podu Jana Peramunaසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (24) දින ප්‍රථම වතාවට ජනාධිපති කොමිසම හමුවට පෙනී සිටීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට