සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 25th, 2019

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පළවා නොහැරියහොත් ශ්‍රී ලංකාව ඉතිරි වන්නෙ නෑ – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaවත්මන් යහපාලන ආණ්ඩුව තරම් රට විනාශය කරා ගෙනගිය වෙනත් ආණ්ඩුවක් නොමැති බවත් දේශප්‍රේමය පිළිබද අදහස් පළකිරීමට කිසිදු අයිතියක් නොමැති මෙම ආණ්ඩුව පළවා හැරීමට, ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු නොකළහොත් මෙරට ජනතාවට ශ්‍රී ලංකාවක් අහිමිවනු ඇති බවත් ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ නායකත්වයෙන් සජිත්ට කොන්දේසි 10 ක්..

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමේදී සජිත් පේ‍්‍රමදාස මහතා වෙත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කොන්දේසි කිහිපයක් පැනවීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය සංගම් කිහිපයක් අද වර්ජනයේ..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (25) දිනයේදීත් වර්ජනයේ නිතරවීමට තීරණය කර ඇත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදා සේවයට..

Podu Jana Peramunaයෝෂිත රාජපක්ෂ මහතා නැවතත් නාවික හමුදාවට බදවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද නියෝගය සදහා නාවික හමුදාපතිවරයා අත්සන් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් පවුල් 20,815 ක පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 08 ක පවුල් 20,815 කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කටයුතු සදහා හමුදාව කැදවීමේ ගැසට් නිවේදනයක්..

Podu Jana Peramunaදිවයිනේ සියලු දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කටයුතු සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යෙදවීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සජිත්, රනිල් වික්‍රමසිංහගේ එකගතාවය පළවෙයි..

Podu Jana Peramunaසජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය එකගතාවය පළකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට