සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 26th, 2019

තම විජාතික ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමේ නව විකුණුම් නිලධාරියා ලෙස සජිත් ප්‍රේමදාස පත්කිරීම තමයි රනිල් වික්‍රමසිංහගේ අරමුණ – දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaපාලකයින් ධාර්මිකව රට පාලනය කරන්නේ නම් ස්වභාව ධර්මය වුවද රටකට ආශිර්වාද කරනමුත් වත්මන් පාලකයින්ගේ ක්‍රියාකලාපය හමුවේ රටේ කාලගුණ තත්ත්වය පවා ජනතාවට දැඩි බලපෑමක් එල්ලකරන තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇති බව දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaවෙනත් දේශපාලන පක්ෂ සමග එක්වීම සහ ඒ වෙනුවෙන් සාකච්ඡා කිරීම නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී තෙවන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කිසිදු විටෙක වෙනත් පක්ෂයක හබලක් නොවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට