සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 28th, 2019

ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල

Podu Jana Peramunaවිදෙස් රටවලට ගැතිව, විජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුරෝපීය වුවමනාවන් ඉටුකරමින් රටේ ඉදිරි ගමනට බාධාවක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, රටේ මුල් පුරවැසියා බවට පත්වීමේ අපේක්ෂකත්වය නොලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වන දිනය අදයි..

Podu Jana Peramunaකොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වන දිනය අද (28) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා අපේක්ෂකයින් 09 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරලා – මැතිවරණ කොමිෂන් සභාව

Podu Jana Peramunaලබන නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයින් 09 දෙනෙකු ඇප මුදල් භාරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaපසුගිය බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද වෘත්තිය ක්‍රියාමාර්ගය අද (28) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි..

Podu Jana Peramunaතොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අද (28) යි. මෙම දිනය නිමිති කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ මස 15 වනදා සිට ලබන ඔක්තෝබර් 15 වනදා තෙක් “තොරතුරු මාසයක්” ප්‍රකාශයට පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති මෛත්‍රී, මහින්ද, ගෝඨාභය සහ බැසිල් අද තීරණාත්මක සාකච්ඡාවක..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට