Archive for ඔක්තෝබර්, 2019
Written by Admin on 02 ඔක්තෝබර් 2019
පිරිවෙන් ගුරුවරයාට අහිමිකර තිබෙන රාජ්‍ය සේවා විශ‍්‍රාම වැටුප නොපමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර ඊයේ (30) පැවති දෙවැනි එක්දින තරගය, ලකුණු 67 කින් ජයගැනීමට පාකිස්ථානය සමත්විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබාදීමට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යළි ලබන 05 වැනිදා රාති‍්‍රයේ රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයෙන් පසු වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
මේ දක්වා අපේක්ෂකයින් 13 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දියත් කරන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (01) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වර්ජනය අද (01) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 01 ඔක්තෝබර් 2019
ලෝක ළමා දිනය අද (01) යි. “සුමිතුරු දැයකින් – දිනවමු දරුවන්” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත