සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2019

ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද සිට ඇරඹේ..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද (26) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ජනතාවගේ හදගැස්ම හදුනාගත් නව රාජ්‍ය ක්‍රමයක් ආරම්භ කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaරට තුළ කුඩු ජාවාරම් ක්‍රියාත්මක කරන පුද්ගලයින් මෙන්ම ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්නන් ඇතුළු කණ්ඩායම් අධිකරණය විසින් වරදකරුවන් බවට ඔප්පු කළ විට ඔවුන්ට මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ..

Podu Jana Peramunaකේරළ ගංජා කිලෝග්‍රෑම් 80 ක් සමඟ සැකකරුවෙකු කන්කසන්තුරය ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්”, ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වේ..

Podu Jana Peramuna“සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (25) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොල් සදහා වන පාලන මිල ඉවතට..

Podu Jana Peramunaපොල් ගෙඩියක් සඳහා මෙතෙක් පනවා තිබු රු.75 ක උපරිම සිල්ලර මිල ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමල්ට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 27 වන දා යළි කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (24) නියම කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පක්ෂග්‍රාහීයි – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු හෙටින් අවසන්..

Podu Jana Peramunaනිල කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ කටයුතු හෙට (25) දිනෙන් අවසන් වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර – පුත්තලම මාර්ගයේදී වෑන් රථයක් ගසක ගැටී තිදෙනෙකු මරුට, 09 කට තුවාල..

Podu Jana Peramunaඅනුරාධපුර – පුත්තලම මාර්ගයේ අද (24) දහවල් කාලයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දියණියක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 09 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 12 « 1  2  3  4  5 » ...  Last » 

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට