සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර්, 2019

හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යළි රිමාන්ඩ් ..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන මස 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද..

Podu Jana Peramuna2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වන දා ක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් අද(23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාටම පවරාදීමට ගත් තීරණය ගැටඵ සහගතයි..

Podu Jana Peramunaජනාධිපති නිල නිවස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය, මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කර ඇති තත්ත්වයකදී මෙන්ම තමන් අපක්‍ෂපාතීව සිටින බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති තත්ත්වයකදී ගන්නා ලද්දක් බැවින් එය ගැටළුකාරී තීරණයක් බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවෙකු කොළොන්නාවේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට..

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන බව දෙමළ මුස්ලිම් ජනතා සන්ධානය පවසා සිටියි. එම සන්ධානයේ සභාපති නීතිඥ අබ්දුල් රහීම් මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැකෝ සහ පක්ෂ නියෝජිතයින් අතර අද හමුවක්..

Podu Jana Peramunaඅද (22) පෙරවරුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ නියෝජිතයින් හා පක්ෂ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය සිට මඩකලපුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියක් අවුකනදී පීලිපැනලා..

Podu Jana Peramunaත්‍රිකුණාමලය සිට මඩකලපුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියක් අද (22) අළුයම් කාලයේ අවුකන ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (21) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හෙට විශේෂ හමුවක්..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හෙට (22) පෙරවරු 10.00 ට මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහය දෙන්නේ කාටද? දමිළ පක්ෂවල තීරණය තැපැල් ඡන්දට පෙර..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී දමිළ පක්ෂ සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තීරණයකට එළඹෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 12  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට