සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 1st, 2019

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්ථානයට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර ඊයේ (30) පැවති දෙවැනි එක්දින තරගය, ලකුණු 67 කින් ජයගැනීමට පාකිස්ථානය සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක සහ පරිපාලන නිලධාරීන්ගේ වර්ජනයත් තවදුරටත් ක්‍රියාත්මකයි, කොළඹදී විරෝධතාවයක්..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබාදීමට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහය කාටද? අවසන් තීරණයක් ගන්න ශ්‍රී.ල.නි.ප යේ මධ්‍යම කාරක සභාව 05 වනදා යළි රැස්වෙයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව යළි ලබන 05 වැනිදා රාති‍්‍රයේ රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට සවස් කාලයෙන් පසු වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයෙන් පසු වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා අපේක්ෂකයින් 13 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරලා..

Podu Jana Peramunaමේ දක්වා අපේක්ෂකයින් 13 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වර්ජනය අදත්..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දියත් කරන ලද වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අද (01) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaදුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වර්ජනය අද (01) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක ළමා දිනය අදයි..

Podu Jana Peramunaලෝක ළමා දිනය අද (01) යි. “සුමිතුරු දැයකින් – දිනවමු දරුවන්” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට