සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for ඔක්තෝබර් 2nd, 2019

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත්ට එරෙහි පෙත්සම් විභාගයට අවසර..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කණ්ඩායම් කිහිපයක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීම සදහා අධිකරණය විසින් අද (02) අවසර ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද සවස වැසි..

Podu Jana Peramunaඅද (02) සවස් 02.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ රැසක් සදහා වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂට එරෙහි පුරවැසිභාවය සම්බන්ධයෙන් වන පෙත්සම සලකා බැලීම ඇරඹෙයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ළමා මන්ද පෝෂණය දුරලමින් සහ පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කරමින් විප්ලවීය වෙනසක් සිදුකරනවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති කාර්ය සාධන බලකායන් පිහිටුවා මෙරට දරු පරපුර මුහුණ දී ඇති මන්දපෝෂණ ගැටළුවට විසදුම් ලබාදීම සදහාත් මෙරට පෙර පාසල් අධ්‍යාපනය ක්‍රමවත් කිරීම සදහාත් දින වකවානු සහිත වැඩපිළිවෙල් රැසක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය බැංකු වෙත කරන නීතිවිරෝධී සහ අත්තනෝමතික බදවාගැනීම් වහා අත්හිටුවන්න, ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මේ මොහොතේ නීතිවිරෝධී ලෙස මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සදහා අත්තනෝමතික ආකාරයට බදවාගැනීම් සිදුකරමින් තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවත් ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිවෙන් ගුරුවරයාට අහිමිකර තිබෙන රාජ්‍ය සේවා විශ‍්‍රාම වැටුප නොපමාව ලබා දෙන්න, ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක්..

Podu Jana Peramunaපිරිවෙන් ගුරුවරයාට අහිමිකර තිබෙන රාජ්‍ය සේවා විශ‍්‍රාම වැටුප නොපමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට