සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 3rd, 2019

අවසන් තරගය ජයගත් පාකිස්ථානුවෝ තරගාවලියේ ජය ද තමන් සතු කරගනියි..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5 කින් ජයගනිමින් තරගාවලියේ ජය ද 2-0 ක් ලෙස තමන් සතු කරගැනීමට පාකිස්ථාන කණ්ඩායමට ඊයේ (02) හැකිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය තවදුරටත්, උදෑසන දුම්රිය 13 ක් කොළඹට..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයන් විසින් කි‍්‍රයාත්මක කරන ලද වැඩ වර්නය අද (03) දිනයේදීත් ක්‍රියාත්මක වන අතර වර්ජනය ආරම්භ කර මේ වන විට දින 08 ක් ගතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙල්ගම මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරනවා – ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට තිරණය කර ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සම්මේලනය අද (03) උදෑසන කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට