සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 4th, 2019

සජිත් වෙනුවෙන් “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කෙරේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (04) ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහරාන් සමග පුහුණුව ලත් අයෙකු බේරුවලදී දැලේ..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් නැමැත්තා සමඟ පුහුණුව ලැබූ බවට සැක පුද්ගලයෙකු ඊයේ (03) රාත්‍රි කාලයේ බේරුවල, අඹේපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක් අරඹයි..

Podu Jana Peramunaමේ වන විට වර්ජනයේ යෙදී සිටින දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් මේ වන විට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපෑලේ බිඳ වැටී ඇති පරිගණක ජාල පද්ධතිය වහාම යථා තත්ත්වයට පත්කරනවා – තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය

Podu Jana Peramunaමේ වන විට බිඳ වැටී ඇති පරිගණක ජාල පද්ධතිය වහාම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ හදිසි සාකච්ඡාවක් අද

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ හදිසි සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි, වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaදුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ඊයේ (03) අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaමධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වල මෙන්ම වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන රැසක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය එරෙහි පෙත්සමේ කරුණු විමසීම අද යළිත්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම අද (04) දිනයේදී වැඩිදුරටත් කරුණු සලකා බැලීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට