සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 6th, 2019

සැකයක් නෑ අපි දිනනවා, ඊළග වසර පහේත් ආණ්ඩු කරන්නේ අපියි, තලතා අතුකෝරල දැඩි ස්ථාවරයක…

Podu Jana Peramunaනොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් එහි කිසිම සැකයක් නැති බවත් සැකයක් තියා ගන්න අවශ්‍ය නොවන බවත් ජනාධිපති අපේක්ෂකයෙක්වත් හරියට හොයා ගන්න බැරිව හොර සහතික දාලා රාජපක්ෂලා හොරකම් කරපු විදිහට වගේම මිනිස්සුන්ට බොරු කරලා පවුලක් පාලනයට එන්න යලිත් ඉඩ නොදෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි ජනාධිපතිවරණයේදී සමාජ ජාලා හැකර්වරුන්ගෙන් ආරක්ෂා වන්න, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය …

Podu Jana Peramunaජනාධිපතිවරණ සමයේදී විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා හුවමාරු කරගන්නා පරිශීලකයන්ගේ ගිණුම් හදුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැකගත හැකිවී ඇති බව එම ආයතනය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත‍්‍රයට අත්සන් තබයි…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීම සිදු කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරත් ෆොන්සේකා මහතා පොදුජන පෙරමුණට එක්වෙනවා නිශ්චිතයි , සිසිර ජයකොඩි…

Podu Jana Peramunaහිටපු යුද හමුදාපති, වත්මන් යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඉදිරියේදී අත්වැල් බැඳගන්නා බව තමන් තුල දැඩි විශ්වාසයක් තිබෙන බව ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය රාජපක්ෂට රතන හිමිගේ සහය…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට හිමිවන බව ඊයේ (05) දින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම හෙට…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත් කිරීම සදහා ලබා දී තිබූ කාලය අද (06) දිනෙන් අවසන්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට