සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 11th, 2019

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විමසීම ලබන දෙසැම්බර් 14 තෙක් සිදුනොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලියෙකු ගැටී මීනගයා පීලිපනියි, මඩකලපුව-පොළොන්නරුව දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaවන අලියෙකු ගැටීම හේතුවෙන් මඩකලපුව-පොළොන්නරුව දුම්රිය මාර්ගයේ දී මීනගයා දුම්රිය පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය මෙතෙක් ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් නෑ, අයි.ඕ.සී පෙට්‍රල් රුපියල් 02 කින් පහළට..

Podu Jana Peramunaමෙවර ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි..

Podu Jana Peramunaඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද (11) උදෑසන 7.00ට ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට