සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 14th, 2019

හිස්බුල්ලා මේ කරන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

Podu Jana Peramunaමුස්ලිම් ජාතිකයෙකුට මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගත නොහැකි තත්ත්වයකදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තලම – මන්නාරම මාර්ගය වැසෙයි..

Podu Jana Peramunaපුත්තලම-මන්නාරම මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම ඇරඹෙයි

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වන ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම අද (14) සිට ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසකට අද සවස වැසි..

Podu Jana Peramunaඅද (14) සවස්කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනධ්‍යන වර්ජනය අවසන්, අධ්‍යයන කටයුතු අද සිට – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

Podu Jana Peramunaදින 33ක් පුරා අඛණ්ඩව පැවති අනධ්‍යන සේවක වර්ජනය අවසන්වූ බැවින් අද (14) සිට සුපුරුදු ලෙස විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට