සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 19th, 2019

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරුණු 20 ක යෝජනාවලියක් ගෝඨාභයට භාරදෙයි..

Podu Jana Peramunaසෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රෑ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaඅද (19) රාත්‍රි 09.00 සිට අනිද්දා (20) සවස 03.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද (19) අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තමන්ව ඉවත් කරලා – බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය

Podu Jana Peramunaතමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව දැනුම්දී ඇති බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට