සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 21st, 2019

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (21) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හෙට විශේෂ හමුවක්..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හෙට (22) පෙරවරු 10.00 ට මැතිවරණ කොමිෂන් සභාවේදී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහය දෙන්නේ කාටද? දමිළ පක්ෂවල තීරණය තැපැල් ඡන්දට පෙර..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී දමිළ පක්ෂ සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තීරණයකට එළඹෙන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, නිවාස සංවර්ධන අධිකාරියට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග..

Podu Jana Peramunaනිවාස සංවර්ධන අධිකාරියට සහ සමෘද්ධි අධිකාරියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) අළුයම 01.10 ට පමණ තායි ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට