සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 22nd, 2019

ජනාධිපති නිල නිවස ජනාධිපතිවරයාටම පවරාදීමට ගත් තීරණය ගැටඵ සහගතයි..

Podu Jana Peramunaජනාධිපති නිල නිවස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පවරාදීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය, මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කර ඇති තත්ත්වයකදී මෙන්ම තමන් අපක්‍ෂපාතීව සිටින බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති තත්ත්වයකදී ගන්නා ලද්දක් බැවින් එය ගැටළුකාරී තීරණයක් බව ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවෙකු කොළොන්නාවේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළොන්නාව ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට..

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන බව දෙමළ මුස්ලිම් ජනතා සන්ධානය පවසා සිටියි. එම සන්ධානයේ සභාපති නීතිඥ අබ්දුල් රහීම් මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැකෝ සහ පක්ෂ නියෝජිතයින් අතර අද හමුවක්..

Podu Jana Peramunaඅද (22) පෙරවරුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ නියෝජිතයින් හා පක්ෂ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය සිට මඩකලපුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියක් අවුකනදී පීලිපැනලා..

Podu Jana Peramunaත්‍රිකුණාමලය සිට මඩකලපුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියක් අද (22) අළුයම් කාලයේ අවුකන ප්‍රදේශයේදී පීලිපැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට