සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 27th, 2019

අදත් තද වැසි ..

Podu Jana Peramunaශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද සිට දිවයිනේ විශේෂයෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වර්ධනය වීමක් සහ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ ජාතකි සන්ධානයේ තීරණය 31 වැනිදා ..

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විසින්  සහය ලබා දෙන අපේක්ෂකයා පිළිබදව ගන්නා තීරණය මේ මස 31 වෙනිදා ප්‍රකාශයට පත් කරණ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නතර කරනවා – අනුර කුමාර දිසානායක ..

Podu Jana Peramunaජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26) කොළඹදී එළි දැක්වුණා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අද ..

Podu Jana Peramunaලොව පුරා හින්දු බැතිමතුන්ගේ දීපවාලී උත්සවය අදට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට