සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 29th, 2019

රට සංවර්ධනය කිරීමට පෙර රටේ ආරක්ෂාත තහවුරු කරනවා – ගෝඨාභය රාජපක්ෂ ..

Podu Jana Peramunaරට සංවර්ධනය කිරීමට නම් පළමුව රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඊට අවශ්‍ය කාර්යයන් තමන් විසින් සිදුකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පටු ළිඳකට වැටී ජීවිතයත් මරණයත් අතර සටනේ සිටි ඉන්දියාවේ දරුවා මියයයි..

Podu Jana Peramunaගැඹුරු, පටු ළිඳකට වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සුජිත් විල්සන් නැමති කුඩා දරුවා මියගොස් ඇති බව එරට මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට