සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 3rd, 2019

සිසුන් ලෙඩුන් සහ යන්ත්‍ර බවට පත්කරන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා – ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaමෙරට සිසු පරම්පරාව ලෙඩුන් බවටත් යන්ත්‍ර බවටත් පත්කරන විභාග තුනක් මත සකස්වී ඇති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩාවැටී ඇති දේශීය කර්මාන්ත යළි ගොඩනැගීමට පියවර ගන්නවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaහත ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට නිසි නිපුණත්වයක් ලබාදීම සදහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කර්මාන්ත පුර ඇති කර රැකියා අවස්ථා බිහිකරනවා – නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaදිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගනිමින් කර්මාන්ත පුර ආරම්භ කිරීමට කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 100 දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 100 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල්ල – අකුරැස්ස මාර්ගයේ ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මරුට..

Podu Jana Peramunaලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී ගාල්ල – අකුරැස්ස මාර්ගයේ ඊයේ (02) සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් අද..

Podu Jana Peramunaජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය ප්‍රකාශයට පත් කර ඇති බැවින් නිවෙස්වල රැඳී සිට එම පත්‍රිකා ලබාගනිමින් සහය පළකරන්නැයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට