සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 8th, 2019

නව යුද්ධ හමුදා මූලස්ථානය ජනපති සුරතින් විවෘත වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (08) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංචාරක අංශය සංවර්ධනය කර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaපින්නවල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත්කරන බවත් මෙරට සංචාරක අංශය සංවර්ධනය කර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිරෝද රථ රියදුරන්ට ලක්ෂ 3 ක ඇප රහිත ණයක්, සුළු අපනයන බෝග වගා අධිකාරියක්, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගෙන් පොරොන්දුවක්..

Podu Jana Peramunaමෙරට ත්‍රිරෝද රථ රියදුරන්ට ලක්ෂ 3 ක ඇප රහිත ණය ලබාදී ඔවුන් රටේ ආර්ථිකයට ශක්තියක් කරගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවෙකු කොහුවලදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සමග කොහුවලදී සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාදුක්කේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට..

Podu Jana Peramunaපාදුක්ක ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට