සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 11th, 2019

ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ එම්.සී.සී ගිවිසුම අහෝසි, පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් සහතිකයක්…

Podu Jana Peramunaපසුගිය දින කිහිපය තුළ මෙරට මහා ආන්දෝලනයක්වු එම්.සී.සී ගිවිසුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප‍්‍රතිඵල දෙසැම්බර් අවසන් සතිය තුළ නිකුත් කෙරේ….

Podu Jana Peramunaමෙවර (2019) අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල එළඹෙන දෙසැම්බර් මස අවසන් සතිය වන විට නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කලේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්, ජනාධිපතිගේ අවසන් කැබිනට් රැස්වීමද මෙයවේ….

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද (11) පැවැත්වීමට නියමිත අතර එය පෙරවරු 11.30 ට ආරම්භ වන බවත් එහිදි ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් විවාදයට ගැනීමට නියමිතව ඇති බවට වාර්ථාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක යුද්ධයෙන් දිවිපිදු යුධ විරුවන් සිහිකරයි…

Podu Jana Peramunaලෝක යුද්ධයෙන් දිවිපිදු යුධ විරුවන් සිහිකිරීම සඳහා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සංවිධානය කල සැමරුම් උත්සවය ජාවත්ත පොදු රාජ්‍ය මණ්ඩලීය සුසාන භූමියේදී ඊයේ (10) දින පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට