සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 16th, 2019

පළමු ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රී 12 ට පෙර..

Podu Jana Peramunaජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය අද (16) මධ්‍යම රාත්‍රි 12 ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා ඡන්දය සාමකාමියි – මැතිවරණ කොමිෂන් සභාව

Podu Jana Peramunaඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වනවිට සාමකාමී ලෙස සිදුවෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති, විපක්ෂ නායක, ගෝඨා සහ සජිත් ඡන්දය ප්‍රකාශ කරයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අද (16) පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති ඡන්දය ප්‍රකාශ කරයි..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද (16) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යා ලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූපගත කළ දෙදෙනෙක් අත්අඩංගුවට..

Podu Jana Peramunaතම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එම ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ජයාරූපගත කළ පුද්ගලයෙකු හික්කඩුව පොලිසිය විසින් අද (16) පෙරවරු කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹෙයි..

Podu Jana Peramuna2019 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද ප්‍රකාශ කිරීම අද (16) පෙරවරු 07.00 ට ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට