සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 18th, 2019

නව ජනපතිට සුභපතමින් පාඨලී අමාත්‍යධූරයෙන් ඉවත්වෙයි..

Podu Jana Peramunaනව ජනාධිපතිවරයාට සුබ පතමින් තමන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව සදහන් කරමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ සංචාරයකට එක්වන්නැයි කළ ආරාධනය නව ජනපති ගෝඨාභය පිළිගනියි..

Podu Jana Peramunaඉන්දියාවේ සංචාරයකට එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කරන ලද ආරාධනය ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති ලෙස ගෝඨාභය තෝරාගත් බව සදහන් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා තෝරා පත්කර ගන්නා ලද බව සදහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරටේදී දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දිවුරුම්දීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට