සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 20th, 2019

අගමැති ඉවත්වෙයි, විශේෂ ප්‍රකාශයක් අද සවස..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත්ට සිරිකොතින් නිසි සහයක් නොලැබුනු බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිරිකොත පක්ෂ මූලස්ථානය විසින් අවශ්‍ය කටයුතු මැනවින් ඉටුකරන ලද බව එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය මහතාගේ ජය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත දායකත්වයක් ලබාදුන්නා – බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය අත්කර දිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දැවැන්ත දායකත්වයක් ලබා දී ඇතැයි බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුදුරේදීම නව ජනාධිපතිවරයා හමුවෙනවා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන්

Podu Jana Peramunaඉදිරි දිනයකදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනියි..

Podu Jana Peramunaමුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත්කරන ලද එස්.ආර්. ආටිගල මහතා අද (20) මුදල් අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ගීය සිංහල බසින්, ආරක්ෂක රථ පෙළෙහි වාහන ගණන අඩුවෙයි, ජනපති තීරණය කරයි..

Podu Jana Peramunaමින් ඉදිරියට ජාතික ගීය සිංහල බසින් පමණක් භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53 ක් සමග සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaපුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (19) හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අද මහනුවරට ..

Podu Jana Peramunaජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පළමුවරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර විශේෂ සකාච්ඡාවක් අද (20) පැවැත්විමට නියමිතව  ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට