සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 21st, 2019

නව ආණ්ඩුකාරවරුන් 06 ක් පත්වෙයි..

Podu Jana Peramunaනව ආණ්ඩුකාරවරුන් සය දෙනෙකු අද (21) දිවුරුම් දී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 02 වැනිදා සිට ඇරඹේ..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 02 වැනිදා ආරම්භ කිරීමට සියළු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂ නායක ධුරය සජිත්ට දෙන්න, එ.ජා.ප. මන්ත්‍රිවරුන් 40 ක් අත්සන් කළ ලිපියක් කථානායකට..

Podu Jana Peramunaසජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (21) රාත්‍රියේදී රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාන් මිල රුපියල් 05 කින් පහළට..

Podu Jana Peramunaපාන් මිල රුපියල් 05 කින් අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂ නායක ධූරය රනිල්ට දෙන්න, අකිලගෙන් කථානායකට ලිපියක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එම පක්ෂය විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ අග්‍රාමත්‍යධූරයේ දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුව, ජනපති ගෝඨාභය නිදහස්..

Podu Jana Peramunaරජයට අයත් මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පවරන ලද නඩුවේ පළමු විත්තිකරුවූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (21) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට