සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 23rd, 2019

ඇමෙරිකානු තානාපතිනි ජනපති ගෝඨාභය හමුවේ…

Podu Jana Peramunaශ්‍රි ලංකා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මි ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ගේ STF ආරක්ෂාව ඉවත් කලද සජිත්ට එලෙසම ලබාදේ…

Podu Jana Peramunaහිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබු විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීමට රජය කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබන 29 ජනපති ඉන්දියාවේ සංචාරයකට, කැබිනට් අමාත්‍යවරන්ට පාර වෙසේ…

Podu Jana Peramunaඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාවකට අනුව මේ මස 29 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීයාවේ සංචාරයකට එක්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශ මහ කොමසාරිස් ජනාධිපති හමුවේ…

Podu Jana Peramunaඊයේ (22) පස්වරුවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හම්දුල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට