සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 25th, 2019

විපක්ෂ නායක ධූරය සජිත්ට දෙන්නැයි ඉල්ලා 70 කගේ අත්සනින් යුතු ලිපියක් කථානායකට..

Podu Jana Peramunaවිපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදෙන්නැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 70 ක පමණ පිරිසක් විසින් කථානායකවරයාට ලිපියක් යොමුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂයේ පිරිස් බුදුදහම ගැන කළ ප්‍රකාශ ද පරාජයට සෘජුවම බලපෑවා – එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaපක්ෂයේ ඇතැම් පිරිස් විසින් බුදුදහම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ ද ජනාධිපතිවරණයේ පරාජය කෙරෙහි සෘජුවම බලපෑ බවත් එම පරාජය සම්බන්ධයෙන් කිසිවෙකුට චෝදනා කිරීම පළක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු අද සිය ධූරයේ වැඩ අරඹයි..

Podu Jana Peramunaනව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු අද (25) සිය ධූරයේ වැඩ භාරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර සෘජු ගුවන් ගමන් සේවයක්..

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ ඕමානය අතර සෘජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමටත් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් අරමුණු කරගනිමින් මැතිවරණ කොමිෂන් සභාව අද (25) පස්වරුවේ රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නොදන්වා විදෙස්ගතවූ සී.අයි.ඩි යේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට එරෙහිව විනය පරීක්ෂණ..

Podu Jana Peramunaදෙපාර්තමේන්තුවට නොදන්වා විදෙස්ගතවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාට එරෙහිව විනය පියවර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 2250 ක් එම අංශයෙන් ඉවත්කෙරේ..

Podu Jana Peramunaජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් 2250 ක් එම සේවාවෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යධූරයේ වැඩ භාරගැනීම අද..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන්, නොර්වුඩ් නගරයේ වෙළදසල් කිහිපයක ගින්නක්, වෙන්නප්පුවේත් කොහුබත් කර්මාන්ත ශාලාවකත් ගින්නක්

Podu Jana Peramunaහැටන්, නොර්වුඩ් නගරයේ වෙළදසල් කිහිපයක අද (25) අළුයම් කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න හේතුවෙන් ගෑස් අලෙවි කරනු ලබන වෙළදසලක් සහ සිල්ලර වෙළදසලක් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට