සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 26th, 2019

CID ය සහ FCUD ය පසුගිය රජයට සෘජුවම සම්බන්ධවී කටයුතු කරලා – පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා

Podu Jana Peramunaපසුගිය ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය යන ආයතන ඍජුවම එම ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කර ඇති බවත් ඉහළ නිලධාරීන් මෙම තත්ත්වය නොදැක සිටියේ කෙසේදැයි විමසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම්..

Podu Jana Peramunaලබන දෙසැම්බර් 02 වනදා ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද (26) මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්‍ෂ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය ගැන එ.ජා.ප යේ සාකච්ඡාවක් අද පස්වරුවේ..

Podu Jana Peramunaපක්‍ෂ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අද (26) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවාට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන පෙබරවාරි 05 වනදා තෙක් කල්දැමීමට අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාමල් රාජපක්ෂට විදෙස් ගතවන්න අවසර..

Podu Jana Peramunaවිදෙස් ගතවීම තහනම් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන වසරේ පෙබරවාරි මස 10 වනදා තෙක් විදෙස් ගතවීමට අධිකරණය විසින් අවසර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් අවසන් සතියේදී..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම දෙසැම්බර් මස අවසන් සතියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප ඉල්ලයි..

Podu Jana Peramunaතමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයඳුම්පත කරුණු තහවුරු කිරීම සඳහා හෙට (27) දින කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සී.අයි.ඩී.යේ නිලධාරීන් 704 කට රට යන්න වැට බඳියි ..

Podu Jana Peramunaඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන්  704 දෙනෙකු  විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (25) ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් අමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කරයි ..

Podu Jana Peramunaඅමාත්‍යවරුන්ට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට