සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 27th, 2019

මාධ්‍යවේදී එක්නැලිගොඩ පැහැරගෙන යාම, විත්තිකරුවන් පෙර ඇප මත නිදහස් කරයි..

Podu Jana Peramunaමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පෙර ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටට භයානක 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා එය අහෝසි කරන්න, හෙළ ජන බලය සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්දවල සහය නොමැතිව ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බවට පැවති මතය ව්‍යාජ මතයක් බවට පත්වූ බවත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන බවත් හෙළ ජන බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂයේ අර්බුදය ගැන සාකච්ඡා කරන්න එ.ජා.ප. සියළු මන්ත්‍රිවරුන් අද සිරිකොතට..

Podu Jana Peramunaපක්ෂය තුළ මතුව ඇති මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (27) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දෙයි..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සමග සුහදව කටයුතු කරනවා – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සුහදව කටයුතු කිරීමට පක්ෂය සූදානම් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කල්පිටිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක ගින්නක්..

Podu Jana Peramunaකල්පිටිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයක අද (27) අළුයම් කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නව රාජ්‍ය අමාත්‍යවරුන් අද (27) දිවුරුම් දීමට නියමිතව ඇති අතර අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම දිවුරුම් දීම් සිදුවනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට