සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 28th, 2019

හිටපු අමාත්‍ය බැසිල්ට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලකරමින් ගොනුකර ඇති නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවන ලද විදෙස් ගමන් තහනම කාලසීමාවක් වෙනුවෙන් ඉවත්කිරීමට අධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතන සදහා පත්කරන පුද්ගලයින් වෙනුවෙන් නිර්දේශ ඉදිරපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්..

Podu Jana Peramunaරජයේ ඇතැම් ආයතන සදහා සුදුසුකම් සහිත පුද්ගලයින් පත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් සය පුද්ගල කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් මිල ඉහළයාම ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaසහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්‍ මහතා අතර අද (28) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ නගර අලංකරණයට හානිවන පෝස්ටර්, බැනර් සහ කටවුට් ඉවත්කරන්නැයි දැනුම්දීමක්..

Podu Jana Peramunaබස්නාහිර පළාත තුළ සවිකර ඇති නගර අලංකරණයට හානිවන බැනර් සහ කටවුට් මෙන්ම අලවා ඇති පෝස්ටර් වහාම ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ පළාත් පාලන ආයතන වෙත දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම ගැන පරීක්ෂණයක්..

Podu Jana Peramunaශී‍්‍ර ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන්නැයි තර්ජනය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් සිදුකරමින් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්‍ෂ නායකධුරය සජිත්ට දෙන්න, එ.ජා.ප. මන්ත්‍රිවරුන් 57 කගේ අත්සනින් කථානායකවරයාට ලිපියක්..

Podu Jana Peramunaවිපක්‍ෂ නායකධුරය පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 57 දෙනෙකු විසින් අත්සන් කරන ලද ලිපියක් ඊයේ (27) පස්වරුවේදී කථානායකවරයාට ලැබී ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින නිල සංචාරයක් සදහා ජනපති අද ඉන්දියාවට..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද (28) දහවල් ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට