සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for නොවැම්බර් 29th, 2019

රට නැවත ඒකාධිපතිවාදයට සහ සුදු වෑන් සංස්කෘතියට ගමන් කරවීම සදහා ආණ්ඩුව CID ය නිෂ්ක්‍රීය කිරීමේ උත්සහයක නිරතව සිටිනවා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති බලපෑම හේතුවෙන් එම නිලධාරීන්ගේ ස්වාධීනත්වයට දැඩි ගැටළුකාරී තත්ත්වයක් එල්ලවී ඇති බවත් මෙම තත්ත්වය රටට අයහපතක් ඇතිකරනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට..

Podu Jana Peramunaඅද (29) උදෑසන කාලයේ සිට සාමාන්‍ය ලෙස උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුරක්ෂා රක්ෂණාවරණය අහෝසි නොකොට ඉදිරියට ගෙනයනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaමෙරට පාසල් සිසු දරුවන් වෙනුවෙන් පසුගිය රජය විසින් දියත් කරන ලද සුරක්ෂා රක්ෂණාවරණය තවදුරටත් හොඳින් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ගෝඨාභය සහ ඉන්දීය ජනාධිපති, අගමැති අතර අද සාකච්ඡා..

Podu Jana Peramunaසිය පළමු විදෙස් සංචාරය වෙනුවෙන් ඊයේ (28) ඉන්දියාවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු වහාම අවසන් කරනවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

Podu Jana Peramunaකාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (28) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට..

Podu Jana Peramunaබිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි මේ වනිවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇතැයි ෆේස්බුක් ආයතනය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන පාසල් වාරය අදින් අවසන්..

Podu Jana Peramunaරජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරයේ අවසන් දිනය අද (29) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට