සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 30th, 2019

මුද්දර ප්‍රදර්ශනයක් මාතරදී…

Podu Jana Peramunaතැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය, දකුණු පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලය සහ මාතර ප්‍රධාන තැපැල් කාර්යාලය එක්ව 2019 දෙසැම්බර් මස 13,14 සහ 15 යන දිනයන්හීදි මාතර මුද්දර දැක්ම යනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක් පැවැත්වෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාමාන්‍ය පෙළ විභාගය ලබන සදුදා සිට..

Podu Jana Peramuna2019 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන (02) වන දින ආරම්භවීමට නියමිතව තිබේ. ඒ අනුව 02 වන දින සිට ලබන 12 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැ.කෝ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට යවයි..

Podu Jana Peramunaමැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ යාචකයින් ඉවත් කිරීමට පොලිසියට නියෝග..

Podu Jana Peramunaබස්නාහිර පළාතේ සිගමන් යදින යාචකයින් ඉවත් කරන ලෙස බස්නාහිර පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට