සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2019

නීති වි‍රෝධීව මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ධීවර යාත්‍රා 03 ක් සමඟ ඉන්දීය ජාතිකයින් 14 ක් නාවික හමුදා භාරයට..

Podu Jana Peramunaඩෙල්‍ෆ් දූපතට උතුරින් වන මුහුදු ප්‍රදේශයේදී නීති වි‍රෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමෙහි නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක්..

Podu Jana Peramunaජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහා නව සභාපතිවරයෙක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaරත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන රැසක දහවල් කාලයේදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට උපරිම සහය ලබාදෙනවා – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaරටට අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට උපරිම සහය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශීය රටක ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaමුන්දලම, මංගළඑළිය ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදන කරන ලද ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු ඊයේ (27) පස්වරුවේදී අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලීසියේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප‍්‍රතිඵල අද තැපෑලට..

Podu Jana Peramunaඋසස් පෙළ විභාග ප‍්‍රතිඵල අද (28) දිනයේදී තැපැල් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත‍්‍ර සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින්..?

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එම්.කේ ශිවාජිලිංගම් අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි තමන්ට දැනුම්දී ඇති බව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි 03 වනවිට සිසුන්ට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර්පත් ලබාදෙනවා – අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Podu Jana Peramunaපාසල් සිසු දරු දැරියන් සඳහා ලබන ජනවාරි 03 වනවිට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර්පත් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි, මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වැසි සහ සුළං..

Podu Jana Peramunaසබරගමුව පළාතේ සහ නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක අද (27) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 17 « 1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට