සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර්, 2019

නත්තල වෙනුවෙන් සුරාසැල් වැසේ…

Podu Jana Peramunaඅද දිනට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් සියලූම සුරාසැල් වසා දැමේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසිරිමත් නත්තල අදයි…

Podu Jana Peramunaලොව පුරා කිතුනු බැතිමතුන්ට අසිරිමත් නත්තල අද (25) උදා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාඨලී චම්පිකට ඇප ..

Podu Jana Peramuna 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 10ක සේවා කාලය අවසන් කළ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ..

Podu Jana Peramunaවසර 10ක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි.

Podu Jana Peramunaශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චම්පික රණවක අධිකරණයට ..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණයෙන් පසුව එ.ජා.පට සහය දෙන්න සුදානම් – ටි.එන්.ඒ ..

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පෙරමුණට ආසන 113 ක බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ට සහය පළ කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා එහි ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාඨලී අත්අඩංගුවට ගැනීම වැරදි බව පක්‍ෂ නායකයින් පවසයි ..

Podu Jana Peramunaජනවාරි මස 03 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව එදිනම යළිත් පස්වරු 1.00ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජිතගේ ඇප ඉල්ලුම්පත සලකා බැලිම 30 දක්වා කල් යයි..

Podu Jana Peramunaඅපේක්ෂිත ඇප ඉල්ලා රාජිත සේනාරත්න මහතා දෙවන වරටත් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් ලබන 30 වැනිදා කැඳවීමට අධිකරණය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක සහ එ.ජා.ප. මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද (23) කථානායක කරු ජයසූරිය මහතා හමුවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 17  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට