සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2019

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අදත් රැස්වේ ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අදත් රැස්විමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට වඩා කැප කිරීමක් මහ මැතිවරණයට කරනවා…

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණයේදී කැපවූවාටත් වැඩියෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමන් කැපවී වැඩ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අවධරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කල රියදුරු බන්ධනාගාර ගත කරයි…

Podu Jana Peramunaපොළොන්නරුව මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප‍්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ඊයේ (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාල ගුණය හේතුවෙන් දුම්රිය කිහිපයක් අවංගු කෙරේ…

Podu Jana Peramunaමේ දිනවල ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට පැටවීමට ගත් තාරකා ඉබ්බන් 100 මදවක්කුලම ප්‍රදේශයේ සොයා ගනියි…

Podu Jana Peramunaආණමඩුව, මදවක්කුලම ප්‍රදේශයේ නිවසක රට පැටවීම සදහා තාරකා ඉබ්බන් තොගයක් සිටින බවට ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානය පරික්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී තාරකා ඉබ්බන් 100ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්..

Podu Jana Peramunaඋත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාවක්..

Podu Jana Peramunaනත්තල් උත්සව සමයේදී ජනතාවගේ පහසුව උදෙසා විශේෂ බස්රථ හා දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය අයකර ගැනීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaරුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සියළු බැංකු වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් වැසි තත්ත්වයෙන් පුද්ගල මරණ දෙකයි, 7000 කට පීඩා..

Podu Jana Peramunaමේ වනවිට පවතින අයහපත් වැසි තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී දිස්ති‍්‍රක්ක 12 ක පුද්ගලයින් 7000 ක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්ථාන මාරුවීමෙන් මූලික අයිතීන් උල්ලංඝනය වන බව තීන්දුකර එය බලරහිත කරන්නැයි ඉල්ලා ශානි අබේසේකරගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaතමන්ට ලබාදෙන ලද ස්ථාන මාරුවීම තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව තීන්දුකර එම ස්ථාන මාරුව බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 17  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට