සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 1st, 2019

පාසල් සිසුන්ට නිල ඇදුම් වවුචර් ලබාදීම ප්‍රමාදවීම, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාට ලංකා ගුරු සංගමයෙන් චෝදනා..

Podu Jana Peramunaජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් පාසල් සිසුන්ට නිල ඇදුම් වවුචර් ලබාදීම ප්‍රමාදවූ බවට හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කරන ලද ප්‍රකාශය පිළිගත නොහැකි බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මහින්ද රාජපක්ෂ විද්‍යාල 25 ක් පිහිටුවනවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaසෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මහින්ද රාජපක්ෂ විද්‍යාල 25 ක් පිහිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින නිල සංචාරයක් සදහා පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට..

Podu Jana Peramunaදෙදින නිල සංචාරයක් සදහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේසි මහතා අද (01) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුවරඑළිය, පදියපැලැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටී එක් අයෙකු මරුට, තිදෙනෙක් අතුරුදන්..

Podu Jana Peramunaනුවරඑළිය, පදියපැලැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් තිදෙනෙකු අතුරුදහන් වී එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් 2200 කට පීඩා, දිස්ත්‍රික්ක 03 ක නායයාමේ අවදානමක්..

Podu Jana Peramunaමේ වනවිට දිවයිනට බලපා තිබෙන වැසි සහිත අයහපත් කාලගුණයෙන් පවුල් 643 ක පුද්ගලයන් 2200 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට