සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 2nd, 2019

ආහාර ඇසුරුම් කිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි..

Podu Jana Peramunaආහාර ඇසුරුම් කිරීමේදී භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු අඩංගු ලේබලයක් අඩංගු කළ යුතු බව සදහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි..?

Podu Jana Peramunaතවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණයෙන් 5415 දෙනෙකුට පීඩා..

Podu Jana Peramunaමේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1480 කට අයත් පුද්ගලයින් 5415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවරම උල්ලංඝණය කර 2015 ට පෙර පැවති තත්ත්වයට රට ගෙනයන්න එපා, එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමෙරට අධිකරණ පද්ධතියට ස්වාධීනය කටයුතු කළහැකි වාතාවරණයක් ගොඩනැගුනේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බවත් පසුගිය සමයේ බලයට පත්වූ දින 52 ක ආණ්ඩුව නීත්‍යානුකූල ලෙස බලයට පත්කිරීමට හැකිවුයේ ද එවැනි තත්ත්වයක් ඇතිවූ බැවින් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ස්විස් තානාපති කාර්යාලට ඉදිරිපිට උපවාසයක් අරඹයි..

Podu Jana Peramunaමෙරට ස්විස්ටර්ලන්ත තානාපති කර්යාලය ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම උපවාසය ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන නළයක බිදවැටීමක්, වත්තල අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaවත්තල අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැස්ස ඉදිරියටත්..

Podu Jana Peramunaමේ වනවිට දිවයින පුරා ඇතිවී ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනයන්හිදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්බලන්තොට සහ තිස්සමහාරමයේදී හෙරොයින් සමග හතක් දැලේ..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුකළ වැටලීම් වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද සිට..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය අද (02) පෙරවරුවේ සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට