සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 3rd, 2019

අල්ලස් නඩුවෙන් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න නිදහස්..

Podu Jana Peramunaඅල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් එම කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් අධිකරණය විසින් පියංකර ජයරත්න මහතා අදාළ චෝදනාවෙන් නිදහස් කිරීමට නියම කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඒ.එච්.එම්. ෆවුසිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලිපියට අත්සන් කළා, විනය ක්‍රියාමාර්ග අඛණ්ඩව – එ.ජ.නි.ස. මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත් අවශ්‍යනම් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට වුවත් ඒ මහතාට හැකි බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (03) නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු වාර අවසාන කරමින් ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාකිස්ථානයේ සංචාරයක නිරත වන්නැයි කළ ආරාධනය අග්‍රාමාත්‍යවරයා පිළිගනියි..

Podu Jana Peramunaපාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ආරාධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා ලද බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත්..

Podu Jana Peramunaමේ වනවිට දිවයින පුරා ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට