සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 4th, 2019

විපක්ෂ නායකධූරය ගැන සාකච්ඡා කරන්න එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම හෙට රැස්වෙයි..

Podu Jana Peramunaවිපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ රැස්වේ..

Podu Jana Peramunaඅමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරු 04.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේනා දළඹු උවදුර යළි හිස ඔසවලා..?

Podu Jana Peramunaසේනා දළඹු උවදුර යළිත් හිට ඔසවමින් සිටින බව වාර්තා වේ. වව්නියාව ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාව තළ මෙම දළඹු උවදුර නැවත හටගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් 13 ක් විවිධ ප්‍රදේශවලින් STF අත්අඩංගුවට..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකදී සිදුකරන ලද වැටලීම් කිහිපයකින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaවිශේෂ සාකච්ඡාවක් සදහා සෑම දේශපාලන පක්ෂයකම ලේකම්වරයෙක්ම මැතිවරණ කොමිෂන් සභාව වෙත කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට