සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 5th, 2019

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා..

Podu Jana Peramunaඊයේ (04) රාති‍්‍රයේ මෙරටට රැගෙන එන ලද සිංගප්පූරුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්තවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා ගොඩකවෙලදී සිදුකෙරෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සියළු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaමෙරට සියළු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල විද්‍යා පීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගලගොඩඅත්තේ හිමිට එරෙහි පෙත්සම් දෙකක් විභාග කිරීමට දින නියමවෙයි..

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන වසරේ මාර්තු මස 02 වනදා තෙක් කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා..

Podu Jana Peramunaඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ලවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සබදතා පැවැත්වූ 64 ක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaපසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 64 දෙනෙකු ලබන 19 වන දා තෙක් යළි රක්ෂිත බන්ධනාගත කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත.‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට තද වැසි ..

Podu Jana Peramunaඋතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණයටත් පොහොට්ටුව ලකුණෙන් ඉදිරිපත්විය යුතුයි – ප්‍රසන්න රණතුංග ..

Podu Jana Peramunaපළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වියයුතු බවත් එයද පොහොට්ටුව ලකුණෙන් විය යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 410 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හැකවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා දිවයිනට..

Podu Jana Peramunaතෙදින නිල සංචාරයක් සදහා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා සහීඩ් මහතා ඊයේ (04) මෙරටට පැමිණියේය. මෙම සංචාරයේදී මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවනු ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට