සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 8th, 2019

රංජිත් සොයිසා අද දැයෙන් සමුගනී..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපය, ව්‍යවස්ථා සංශෝධනයකට සැරසෙයි..

Podu Jana Peramunaපක්ෂයේ ව්‍යවස්ථාවේ ඇතුළත් කරුණු කිහිපයක සංශෝධන සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගනි ..

Podu Jana Peramunaරටට එරෙහි සියලු අභියෝග ජයගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි  නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙස ජනතාව බලා සිටින බව විද්‍යාලංකාර පරිවේනාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට