සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 16th, 2019

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස අශෝක් පතිරගේ පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස අශෝක් පතිරගේ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට කළුතර අවට ප්‍රදේශ රැසකට ජල සැලයුම අත්හිටුවෙයි..

Podu Jana Peramunaහෙට (17) පෙරවරු 08.00 සිට රාත්‍රී 7.30 දක්වා කාලය තුළ කළුතර අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ නායකත්වය අර්බුදය, පක්ෂ නායක රනිල් සහ පසුපෙළ මන්ත්‍රිවරුන් අතර අද විශේෂ හමුවක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් අතර අද (16) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaපළාත් කිහිපයක් තුළ මේ වනවිට ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වයේ යම් වැඩිවීමක් හෙට (17) දිනයේ සිටි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයිස් සහ හෙරොයින් සමග දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaඅයිස් සහ හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙ‍නෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුදු වෑන් මාධ්‍ය හමුව, අත්අඩංගුවට ගත් දෙදෙනා අද අධිකරණයට..

Podu Jana Peramunaරාජිත සේනාරත්න මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගිවී සුදු වෑන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළකිරීම පිළිබද චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට